රේගුවේ රඳවා තැබූ වාහන නිදහස් කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක්News EditorOctober 25, 2025Local News වාහන නිදහස් කිරීම සඳහා වන නව රෙගුලාසි නියම කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආනයන අපනයන රෙගුලාසි ගැටලුවක් මත රේගුව විසින් නිකුත් නොකළ වාහන නිදහස් කිරීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි සඳහන්. Previous Post අණ නොතැකූ වෑන් රථයකට රත්මලානේදී පොලිසියෙන් වෙඩි Next Post අද කාලගුණ නිවේදනය