රේගුවේ රඳවා තැබූ වාහන නිදහස් කිරීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

වාහන නිදහස් කිරීම සඳහා වන නව රෙගුලාසි නියම කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආනයන අපනයන රෙගුලාසි ගැටලුවක් මත රේගුව විසින් නිකුත් නොකළ වාහන නිදහස් කිරීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි සඳහන්.