අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.
ඒ රත්මලාන – ගොළුමඩම මංසන්ධියේදී බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක නොමැති අතර එහි රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.