මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කටුගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් ‘සාගරිකා’ කාර්යාල දුම්රිය කටුගොඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.
මේ හේතුවෙන් ගාල්ල, මාතර සිට පැමිණෙන කාර්යාල දුම්රිය ද ප්රමාද විය හැකි බවයි සඳහන් වන්නේ