කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය සිදුවන අයුරු

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය මේ දිනවල සිදුවනවා.

‘Clean Sri Lanka’ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම නවීකරණ කටයුතු සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

 news images news images news images news images news images news images news images news images news images news images