ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ, සිරිමුතු උයන නිවාස සංකීර්ණය ආසන්නයේදී සිදු කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 555 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 27 ක් වන, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.