නේපාලයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.
පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම අවසරය ලබා දී ඇති බව සඳහන්.
මේ අතර, ඉෂාරා සෙව්වන්දිගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඇය භාවිත කළ ජංගම දුරකථනය ගම්පහ ප්‍රදේශයේ වළ දමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයා ගෙන තිබෙනවා.