ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබෙනවා.
නිල සංචාරයක් සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16 වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.
සිය සංචාරය අතරතුරදී අගමැති, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයන් සමඟ සාකච්ඡා සිදු කර තිබුණා.
ඉන්දියාවේ NDTV ආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනය ද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කර තිබුණා.