මහපොළ ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ වෙයිNews EditorOctober 17, 2025Local News 2024 / 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන්ගේ මහපොළ ශිෂ්‍යයාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙයි. ඒ මෙම මස 31වනදා දක්වායි. Previous Post ක්‍රීඩා සංචාරකයන් ඇදගන්න රජයෙන් ක්‍රමෝපායික සැලැස්මක් Next Post පියා සහ දියණිය ගමන්ගත් යතුරුපැදිය පාසල් වෑන් රථයක ගැටී මාරක අනතුරක්
රනිල්ගේ නඩුව දා උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට පහර දුන් බවට චෝදනා එල්ල වු හිටපු මන්ත්‍රි පෙර ඇප මත මුදා හරීJanuary 19, 2026