මහපොළ ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ වෙයි

2024 / 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල සුදුසුකම්ලත් සිසුන්ගේ මහපොළ ශිෂ්‍යයාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙයි.

ඒ මෙම මස 31වනදා දක්වායි.