පාකිස්තානයේ බිඳෙනසුළු ආර්ථිකයට විශාල පසුබෑමක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස ඉස්ලාමාබාද් සමඟ දිගු කලක් බලා සිටි මාණ්ඩලික මට්ටමේ ගිවිසුම (SLA) අත්සන් නොකර වොෂින්ටනයට ආපසු ගොස් ඇති බව ඉහළ බුද්ධි අංශ මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වර්ධනය පාකිස්තානයේ ඊළඟ ණය වාරිකය වන දළ වශයෙන් ඩොලර් බිලියන 1 ක් අත්හිටුවා ඇති අතර, එමඟින් රටේ මූල්‍ය විනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ඇති කැපවීම පිළිබඳ කනස්සල්ල මතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.