විදුලි ගාස්තුවේ වෙනසක් නැහැ

ඉදිරි මාස 03 සඳහා විදුලි ගාස්තුව සංශෝධනය නොවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.