පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ඒ, එම දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහායි.
ඒ අනුව, මන්ත්රීවරයා පෙරවරු 9.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.