කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 2.36 කින් (0.01%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ ඉහළම අගය ලෙස ඒකක 22,321.08ක් වාර්තා වුණා.

මේ සමග වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 5.7ක්.