මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක්News EditorOctober 13, 2025Local News මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල මාගල්කන්ද ප්රදේශයේ පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇතිව තිබේ. මේ හේතුවෙන් දුම්රියේ ඉදිරි කොටසකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ. Previous Post ගාසා තීරයට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර Next Post පළාත් සභා ඡන්දය ගැන ඉදිරි දෙසතිය තුළ ආණ්ඩුවෙන් පිළිතුරක් ඕනෑ-පැෆ්රල්