කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළම අගය වාර්තා කරයිNews EditorOctober 13, 2025Business කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 2.36 කින් (0.01%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ ඉහළම අගය ලෙස ඒකක 22,321.08ක් වාර්තා වුණා. මේ සමග වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 5.7ක්. Previous Post ට්රම්ප් ඊශ්රායලයට පැමිණෙයි Next Post නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45ක් නීතියේ රැහැනට