යළි තංගල්ල පොලීසිය වෙත පැමිණ අද (12) දිනයේදී ප්රකාශයක් ලබා දෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු ඇමති විමල් වීරවංශට පොලීසිය දැනුම් දී තිබෙනවා.
කෙසේ නමුත් ඔහු අද දිනයේ පැමිණීමට නොහැකි බව පොලීසියට දැනුම් දී ඇති බවයි සඳහන්.
ඉදිරි දිනයකදී පොලීසියට පැමිණෙන බව ඔහු තංගල්ල පොලීසිය වෙත දැනුම් දී ඇති බවද වැඩිදුරටත් සඳහන්.