කළුතර වෙඩි තැබීමක්

කළුතර පලාතොට ප්‍රදේශයේ අද (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙළෙඳසැලක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වෙයි