භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 15 වැනිදා

රුපියල් මිලියන 77,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් බිලියන 15,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් බිලියන 35,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් බිලියන 27,500 භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කෙරෙනවා.