සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිNews EditorOctober 9, 2025Local News 2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව, www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි හරහා එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. Previous Post අදත් සවස 1න් පසුව තද වැසි Next Post මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි