විමල් වීරවංශ තංගල්ල අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙයිNews EditorOctober 9, 2025Local News, Politics හිටපු අමාත්‍ය විමල් වීරවංශ තංගල්ල අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව, ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Previous Post ලෝක තැපැල් දිනය අදයි - තැපැල්පතිට විරෝධය පා කළුපටි පැලඳී Next Post 2025 පළමු මාස 08 තුළ කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන් හැසිරවීම 14% ක වර්ධනයක්