වසරේ මේ දක්වා ආයෝජන මණ්ඩලයට නව ව්‍යාපෘති 55ක්

2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා නව ව්‍යාපෘති 55ක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

පුළුල් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 49ක්.

ඉන් වැඩිම ව්‍යාපෘති ඇඟලුම් සහ රෙදිපිළි ව්‍යාපෘතිවලට ඇතුළත්.

එසේම, අනුමත කළ ව්‍යාපෘතිවල ඇස්තමේන්තුගත මුළු ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 1121 ඉක්මවනවා.

2025 සැප්තැම්බර් තෙක් ඍජු විදේශ ආයෝජන ගලා ඒම් ඩොලර් මිලියන 787ක් ලෙස සටහන් වනවා.