බිත්තර මිළ පහළට – සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයNews EditorOctober 6, 2025Business, Local News බිත්තර මිළ පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 28 ක මිළකට අලෙවි වේ. රතු බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 30 ක මිලකටයි. Previous Post ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි Next Post සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ජනපති අතින් විවෘත කෙරේ