පන්සලකට හොරු පැනලා

විහාරස්ථානයක ආවාස ගෙයක් බිඳ අට ලක්ෂ විසිදාහක (820000) මුදලක් සොරාගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.

4 උදෑසන කාලයේ ඒ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනේ ආවස ගෙට ඇතුළු වූ අයෙකු එලෙස මුදල් සොරාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.