ආධුනික ගුවන් භට හා ගුවන් කාන්තා නව බඳවාගැනීම් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිත්‍ය / ස්වේච්ඡා ගුවන් භට ගුවන් කාන්තාවන් බඳවා ගැනීම් සිදු කරන බවයි සඳහන් වෙන්නේ.
අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2025 ඔක්තෝම්බර් 15 වන දින දක්වා දීර්ඝ කර ඇති අතර, මේ සඳහා වැඩි විස්තර http://www.airforce.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවයි ගුවන් හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.