ගාල්ල බන්ධනාගාරයේ ගින්නක්

ගාල්ල බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව, ගින්න පාලනය කිරීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 02 ක් පිටත්කර යවා ඇති බවයි සඳහන් වන්නේ.