ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 95 – රු.06 කින් (නව මිල රු.335)
* ඔටෝ ඩීසල් – රු.06 කින් (නව මිල රු.277)
* භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.180)
නොවෙනස්වන ඉන්ධන වර්ග
* පෙට්‍රල් 92 – මිල රු.299
* සුපිරි ඩීසල් – මිල රු. 313
