ජපාන නිල සංචාරය නිමා කරමින්, ජනපති අනුර දිවයිනට පැමිණෙයි

ජපාන නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 27 සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වුණා.