කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 102.30කින් (0.47%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව ඒකක 21,778.60ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය වාර්තා වෙනවා.

මේ අනූව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 6.3ක්.