රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.
එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින් ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
එලෙස නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන විට, අදාළ ආයතන සම්බන්ධයෙන් සමාජයේ බෙදීමක් ඇති කිරීමට බංකොලොත් වූ කඳවුර කටයුතු කරමින් ඇති බවයි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.