ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයිNews EditorSeptember 28, 2025Sports ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ඩුබායි හිදී ආරම්භ වේ. Previous Post ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි Next Post ආබාධිත සිසුන්ටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවස්ථා