බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෑවිට ප්රදේශයේදී ලොරියක්, වෑන් රථයක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු සහ එකම පවුලේ මවක් සහ දුවක් වන බව බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් පවසයි.