මිද්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පියල් මනම්පේරි ඔක්තෝබර් 08 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
‘අයිස්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය ප්‍රදේශයේදී හමු වූ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පියල් මනම්පේරී යන අයව අත්අඩංගුවට ගෙන තිබුණා.