අස්වනු නෙලමින් පවතින පසුබිමක බී ඵෑණු සඳහා නිසි මිළක් නොමැති බව පොළොන්නරුව, ඇලහැර ගොවීන් පවසනවා.
ආනයනික බී ඵෑණු සඳහා සැලකිය යුතු ආනයනික බද්දක් නොමැති වීම මීට හේතුව බවත් රජය මගින් පනවා ඇති 40%ක බද්ද ප්රමාණවත් නොවන බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
මේ අතර වැලිමඩ හා ඌව පරණගම අර්තාපල් ගොවීන්ද අර්තාපල් සඳහා නිසි මිලක් නොමැති කමින් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
එම ගොවින් කියා සිටින්නේ රුපියල් 160ක වැනි අඩු මුදලකට අර්තාපල් අලෙවි කිරීම ප්රමාණවත් නොවන බවයි.