යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම් දැඩි ආර්ථික පියවර ගැනීමට සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට අනතුරු අඟවා තිබේ.
අමෙරිකා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතිමින් ඒ බව සඳහන් කර ඇත.
මීට අමරතව අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කතාවේදී පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම සඳහා වූ ගෝලීය පියවර ප්‍රතික්ෂේප කර තිබුණි.