රංගන ශිල්පී නලීන් ප්රදීප් උඩවෙල අභාවප්රාප්ත වෙයි !News EditorSeptember 23, 2025Local News ප්රවීණ රංගන ශිල්පී නලීන් ප්රදීප් උඩුවෙල මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිය දී අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි. Previous Post ජනපති ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යයි Next Post දෙහිවල වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට