ආණ්ඩුව බලයට පත්වී වසරක් ගතවුවද ජනතාවට දැනෙන ආකාරයේ සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධනගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් කළුතරදී ඊයේ පැවති අතර ඊට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.