රුපියල් මිලියන 16කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපලේ වැසිකිළියක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය අතර කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කි:ග්‍රෑ:1.6කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.