දින නමයක් බන්ධනාගාරගතව සිටියදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පොත් හතරක් කියවා තිබෙනවා.
රාජිත සේනාරත්න එසේ කියවා ඇත්තේ ලියෝන් ට්‍රොට්ස්කි, මහත්මා ගාන්ධි , යන චරිතාපදාන,මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන්දා සිට සහ ධර්මන් වික්‍රමරත්නගේ කොම්රේඩ් ලයනල් යන ග්රන්ථ හතරයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි
කාලය තුළදී තමා එම පොත් කියවූ බවත් ඵමගින් තමා ජීවිතය පිළිබඳව පැති කිහිපයකින් නව පන්නරයක් ලැබූ බවද රාජිත සේනාරත්න සඳහන් කළා.