මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා පත් කිරීමේ නිලවරණය නොවැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
ඒ අනුව එම නිලවරණය දළදා මාලිගාව අසල පිහිටි ‘බෞද්ධ මන්දිරය’හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.