ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන්ට එරෙහිව ඇති නඩුවකට අදාළව ඔවුන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.