කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (17) දින ඒකක 156.05කින් ඉහළ ගොස් ඒකක 20,775.42 කින් අවසන් අවසන් වුණා.

එය ප්‍රතිශතයක් ලෙස 0.76%ක්.

ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක්.