කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මීට සුළු මොහාතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
මේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 424 ක් වැය කිරීමට අපේක්ෂිතයි.