බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා ඇති බව පොලීසිය පවසනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.