ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 18 ක ලාභයක් ලබා තිබේ.
එහි කළමණාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, එම ලාභයෙන් ඛනිජ තෙල් ක්ෂේත්රය සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බවයි.
ඒ යටතේ මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීමටද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.