නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, නේපාලයේ සිදු වූ තරුණයන් ඇතුළු සියලු ආකාරයේ මිනිස් ඝාතන තමා හෙළා දකින බවයි.
රාජ්ය පාලනයට දැක්වූ අදක්ෂතාවද මේ තත්ත්වය ඇතිවීමට හේතුවක් වන්නට ඇති බවද හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.
අදාළ නිවේදනය පහතින්.