යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.