හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අනුව, ඔහුට අදාළ නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී, ඉදිරි නඩු දිනයේදී විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට චෝදනා එල්ල වී තිබෙනවා.