අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ අනුව, අද (08) ඔහු මීගමුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.
2006 වසරේදී සිදුකළ පහරදීමක් ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.