පූර්ණ චන්ද්‍රග්‍රහණය විවිධ රටවලට දිස් වූ අයුරු

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට ඊයේ (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වුණා.

ඊයේ රාත්‍රී 8.58 සිට අලුයම 2.25 දක්වා එම චන්ද්‍රග්‍රහණය පැවති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.

මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය විවිධ රටවල් රැසකට දිස්වී තිබෙන අතර, විවිධ රටවලට පූර්ණ චන්ද්‍රග්‍රහණය දිස් වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්.

 news images news images news images news images news images news images news images news images news images news images news images